හුදෙක් රස වින්දනයට පමණයි
නිල් පාට,කහ පාට නේක පැහැ සමනල්ලු.. ලොකු,පුංචි බෙදී නැති අහිංසක සමනල්ලු .. සිරිපතුල් නමදින්න පෙළ ගැසී සීරුවෙන්.. මල් උයන්,වන උයන් දියඇළි ද පසුකරන් .. ගිම්නිවා මොහොතකට මලක් ළඟ නතරවී.. යලිත් අරඹයි ගමන අතර මග නොනැවතී ..
No comments:
Post a Comment