Tuesday, June 9, 2015

ඉඩදෙන්න...

ඉඩදෙන්න...
හමන සුළඟ ට
පිවිසෙන්න
ඔබෙ නිවහනට...
දොර කවුළු
හැරදමා
පිළිගන්න...
එනමුදු
අවදියෙන්
සිටින්න...
එම සුළඟ ට
ඉඩ නොදෙන්න..
බිම හෙලන්න,
ඔබ අපූරුවට සැරසූ
පින්තූර .....
කිසිලෙසක...

No comments:

Post a Comment